ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, January 5, 2012

හමුදාව ජ'පුරේ විරු සිසු ස්මාරකය කඩා දමයි...

     ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විරු සිසු ස්මාරකය අද අළුයම හමුදා සාමාජිකයින් පිරිසක් පැමිණ කඩා බිඳ දමා ඇති බව වාර්තාවේ. WP JI 9747 දරණ යතුරු පැදියෙන් සහ තවත් වාහනයකින් පැමිණි හමුදා සාමාජිකයින් පිරිසක් ස්මාරකය මෙලෙස කඩා බිඳ දැමූ බව සිසුහු චෝදනා කරති.

      එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටි රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක අංශයද එම අවස්ථාවේ ඊට ඉඩදී බලා සිටි බව සිසුහු පවසති. එමෙන්ම ස්මාරකය කඩා බිද දැමූ අවස්ථාවේදී පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානයට පැමිණියේ පැය දෙකකට පමණ පසුව බවද සිසුහු ප්‍රකාශ කලහ.

2 comments:

  1. හේතුව මොකක්ද?

    ReplyDelete
  2. මම දැක්කා මේ සීන් එක පත්තරේ ..මේකත් රක්නා බුවාගෙම වෑඩක්ද දන්නෑ...

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි