ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යනු...

     අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යනු ශ්‍රී ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවටම නායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකාව තුල පවතින රාජ්‍ය විශ්ව විද්‍යලවලට අයත් සියලුම වෛද්‍ය පීඨවල එකතුවෙන් ගොඩනැගුනු පුළුල්තම ව්‍යුහයයි.

     1983 වර්ෂයේදි කළු ජූලියත් සමග පැනවු හදිසි නීතිය උපයෝගි කරලනිමින් ශිෂ්‍ය සභා තහනම් කිරීමත් සමග සිසුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනැගීමට නව සංවිධානයක් අවශ්‍ය වියගරාජ්‍ය මර්ධනය හමුවේ පසුබට නොවු ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන් සියලු සරසවි වල සියලුම පීඨ වල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පටන්ගත්හගඒ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ අවනීතියට අනුව නීති විරෝධි වුවත් ශිෂ්‍ය නියමුවන් සිය ජීවිත ආරක්ෂාව පවා නොතකා ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. කොළඔ වෛද්‍ය පීඨයේ 4 වැනි වසරේ අධ්‍යාපනය ලැබූ අතුල සේනාරත්න සොයුරා වෛද්‍ය පීඨය තුල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට මූලිකත්වය ගත්තේය. මේ අතරතුර කාලයේ අනිකුත් වෛද්‍ය පීඨ තුලද ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගෙන්නට පටන් ගත්හ. එසේ සියලුම වෛද්‍ය පීඨ තුල ගොඩනුගුනු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එක්කොට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙසත්, එමෙන්ම අනෙකුත් සියලු පීඨවල අනෙක් සියලු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එකට එක්කිරීමෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය බිහි විය. එකල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ මුල් තැන හිමි වූයේ කොළඔ වෛද්‍ය පීඨයේ සිසුන්ටය. ඒ අතරින් 1981 වර්ෂයේදී ආරම්භවූ උතුරු කොළඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේදී නිදහස් අධ්‍යාපනය සුරකීම වෙනුවෙන් තම අමිල දිවි කුසුම පුද කල‚



  •     වෙනුර එදිරසිංහ සොයුරා
  •     පද්මසිරි ත්‍රීමාවිතාරණ සොයුරා
  •     සරත් කොල්ලුරේ සොයුරා
  •     අතුල සේනාරත්න සොයුරා
  •     සිසිර කීර්ති ජයවර්ධන සොයුරා
  •     කුමාර කුලතුංග සොයුරා
  •     ලීල් සමරනාත් සොයුරා
  •     සුගත් අශෝකද සිල්වා සොයුරා
  •     නිශාන්ත එදිරිවික්‍රම සොයුරා

     ආදි දත් නොදත් තවත් සොයුර සොයුරියන් රැසක්ද වේගඅන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගොඩනැගුනේ මෙවන් උදාර විරුවන් රැසකගේ ලේ දහඩිය හා කදුලු මතිනි.


     පසු කලක විශ්ව විද්‍යාලතුල ශිෂ්‍ය සභා තහනම ඉවත් කිරීමත් සමග නැවතත් වෛද්‍ය පීඨ තුලද ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වීමට පටන් ගැනුනි. එම නිසා පීඨ තුල ක්‍රියාත්මක වූ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු තවදුරටත් අවශ්‍ය නොවිනි. ඒ සමගම අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නමින් එකල බිහිවූ සමස්ත වෛද්‍ය සිසුන්ගේ නියෝජනය වර්තමානයේදි  ද  සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව ඉදිරියේ ඇති සියලුම අභියෝගවලට එරෙහිව සටන් කිරීමට සැදිපැහැදි සිටී.


     උතුරු කොළඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය‚ කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට ජනසතු කිරීමේ ජයග්‍රහනයෙන් පසු පැමිනි සියලුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ම මේ මහ පොළව මත යථාර්තයක් බවට පත්නොවුනේ ජනතාව සමග අපි එයට එරෙහිව අරගල කල නිසාවෙනිග එමෙන්ම අද දිනයේ ශ්‍රී ලාංකීය භූමිය මත අහිමි වෙමින් පවතින නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමටත්ලතව දුරටත් එය පුළුල් කිරීමටත් සටන්වදිමු.



Inter Medical Faculty Students' Action Committee is...

     “Inter medical faculty students' action committee” is the largest and the leading entity which consist of all the medical faculties from Sri Lankan government universities.

     In the 1983 black July coincided with emergency regulations were sued to ban the student unions. Therefore, at that time need of an organization for winning the student right was recognized. Pioneers of the student movement started setting up, student action committees all the faculties in universities despite the severe state suppuration. Those student action committees declared illegal by Mr.J.R Jayawardana’s autocratic regime. But the spit of the life’s protection, student activists represented for student rights. It was comrade Athula Senerathne, who was studding in the fourth year of the medical faculty, pioneered to set up a student action committee in other medical faculties had also been commenced. “The inter medical faculty action committee ‘’ was set up by merging medical faculty student action committees while the “Inter university student federation was established by merging all other student action committees of faculties. In that era, students of Medical faculty of Colombo were the foremost activists of the “Inter medical faculty action committee”. In the land mark struggle against the Colombo-North privet medical college in 1981,

  •  Comrade Wenura edirisinghe
  •  Comrade Padmasiri thrimawithana
  •  Comrade Sarath collure
  •  Comrade Athula senarathne
  •  Comrade Sisira keerthi jayawaradana
  •  Comrade Kumara kulathunga
  •  Comrade Leel samaranath
  •  Comrade Sugath ashoka de silva
  •  Comrade Nishantha ediriwikrama  

     and so many other known and unknown comrades sacrificed their precious lives for the sake of protection of Free Education. So the inter medical faculty action committee had been built upon the blood sweat and tears of such great heroes.

     The inter medical faculty students' action committee was the sole delegation of the entire medical students and is standby against the all changers facing by the whole Sri Lankan medical students. The victory of the nationalization of the Colombo-North privet medical collage as to the Faculty of Medicine in the University of Kalaniya was a turning point of our whole process. The proposed privet medical collages were not a reality on earth afterward, due to our struggle with the mass. We further fighting for the right to free education which is now being loosing from our Sri Lankan land, gradually.

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි