ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, June 3, 2010

උපාධිය බල්ලට යාම.....................

11 comments:

  1. එතකොට අවුරුද්දේ වැඩි හරියක් උද්ඝෝෂණ තියලා අවුරුදු 4 පාඨමාලාව අවුරුදු 6ක් කරලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    නවක වදය කියන පිළිලය විශ්ව විද්‍යාල තුළ පතුරුවා උපාධිය බල්ලට
    දැම්මේ කවුද?

    ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ යැයි කියා උපාධිදාරියාගේ පෞරුෂ වර්ධනය මොට කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    හන්දියක් හන්දියක් ගානේ උපාධි ලෝගුව පිටින් කැට හොල්ලා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    විශ්ව විද්‍යාලය තුළදීම තම සහෝදර සිසුවන්ට සතුන්ට සේ පහර දී ඔවුන් ඝාතනය කර උපාධිය බල්ලට දැම්මේ කවුද?

    එක පිට එක විභාග අසමත් වී විශ්ව විද්‍යාලය තුළ රැදෙමින් තම සහෝදර සිසුන් දේශපාලන පක්ෂ සදහා කඩේ යවා උපාධිය බල්ලට දැම්මේ කවුද?

    ReplyDelete
  2. මෙතන සල්ලි නැති එවුන්ට නිකන් උගන්නන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ නේ. උඹලාට තියෙන ලොකුම ප්‍රශ්ණෙ ගොනාට අන්දන්න ලේසි වීම. හොඳට කතාකරන්න පුළුවන් එකෙක් ඔහේ දෙයක් කිව්වම සාධු සාදු කියල ඒක පිලිගන්න තරම් ගොබිලො වෙච්ච උඹලා හිතන්නේ විවෘත ආර්ථිකය නැත්නම් උබලයෙ විශ්වවිද්‍යාල වල ඔය පහසුකම් තියෙයිද. ඒවට ආයෝජකයො ඒවිද ?. මේකෙන් පේන්නේ උසස් පෙළ ගොඩදාගත්ත උඹලා අනික් එවුන්ට උඹලගේ තැනට එන්න නොදී තියාගන්න දරන කුහක උත්සාහයයි. බ්ලොග් එකක් තිබ්බ පලියට ඔහේ නොලිය තමන් ලියන දේ ගැන හිතපන් මචන්. උඹලා මුලා වෙලා ඉන්නේ . තේරුම් ගනින්.. මේ හොර ආන්ඩුව මේකේදි මගඩියක් කළොත් අපි උඹලා එක්ක පාරට එන්නම්.. ජීවිතේ ගොඩදාගන්න මොනා මොනා හරි කරපන්. එතකොට රටටත් උඹටත් නිකන්ම හොඳ අනාගතයක් හැදිලා තියෙයි. උඹට බුදුසරණයි... කිව්ව දේවල් වලට අමනාප වෙන්න එපා. ආදරේටයි කිව්වේ

    ReplyDelete
  3. මා විශ්වවිද්‍යාලයට ඇතුල් වූ වසරේ සිදු වූ සිදුවීමක් මා ඔබට කියන්නම්. මහා ශිෂ්ය සංගමය විසින් සංවිධානය කොට තිබූ නවක නම්නීකරණ නම් වැඩසටහනට සාපේඣෂකව විශ්වවිද්‍යාල පරිපාලන ඒකකය විසින් ද වැඩසටහන් සංවිධානය කොට තිබුණා. නවක සිසුන් වූ අප ඒ හැමටම සහභාගී වුනා. ජේ්‍යෂ්ඨ සිසුන්ගේ තෙලට ඇහුන් කන් දුන්නා. ඒ අය කිව්වේ මාස තුනකට විභාගය තියන්න විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කළාට මෙච්චර සිසුන් ගාණකට සිංහල විෂයට අදාල අසවල් පොත් තියෙන්නේ තුනයි කියලා (පොතේ නම හා සිසුන් ගණනත් සද"හන් කළාත් දැන් මට මතක නැත) ඉතින් අපි මේ හැම එකක්ම අහගෙන හිටියා.

    ඔන්න එක දවසක් විශ්වවිද්‍යාල පරිපාලන ඒකකය විසින් ධර්මාලෝක ශාලාවේ නවක සිසුන්ට දේශනයක් පැවැත්වුවා. ඒ දේශනයේ අරමුණ වුනේ විශ්වවිද්‍යල සිසුන් විශ්වවිද්‍යාලය තුළ ඇති සම්පත් වලින් හරියට ප%යෝජන නොගැනීම ගැන. පුන පුනා කිව්වේ විරැකියා අර්බුදයට මූලික හේතුව විශ්වවිද්‍යාල සිසුන්ය ඉංගීසි හා පරිගනක දැනුම නොමැති වීම බවයි. මේ දේශනය අවසානයේ ප%ශ්න ඇසීමට අවස්ථාවක් ලැබුණු අතර අප වසරේ එක් සිසුවෙක් විමසා ... සර් එතකොට එංගලන්තෙ ශිෂ්‍යයොත් රැකියා නැතුව උද්ඝෝෂණ කරන්නේ ඉංගීසි දැනුම නැතුවද?කියලා ඇහුවා. එතොකට ශාලාව තුළ සිනා මතු වූ නිසාම දේශකයා ඊට දුන් පිළිතුර පැහැදිලි වූයේ නැත...

    මට මේකෙන් කියන්න ඕන වුනේ අමණ තර්කවලට අපව රවටන්න පුළුවන් කෙතරම් කාලයක්ද කියන එක.

    ReplyDelete
  4. අර්ජුන
    මම කලින් පොස්ට් එකේ අහපුවට උත්තර කෝ?

    ReplyDelete
  5. අර්ජුන් මට කෙ කියන්නකෝ. කවද හරි ඔ‍බටම කියලා ව්යාිපාරයක් හිමිවූ දවසකට ඉංග්රීාසි හා පරිඝණක දැනුම නැති උපාධිදාරි‍යෙක්ට රැකියාවක් දෙන්න සූදානම්ද කියලා. විශේෂයෙන්ම කලා උපාධිදාරියෙක්ව.
    අපේ හුගක් උපාධිදාරීන් හිතාගෙන ඉන්නේ උපාධියක් යනු රැකියාවකට සුදුසුකමක් කියලයි. නමුත් ඉංජිනේරැ,වෛද්ය වැනි උපාධි කිහිපයක් හැරුනුකොට අනෙක්වා සැළකෙන්නේ අධ්යාකපන සුදුසුකම් ලෙස පමණී. ඇත්තටම බොහෝ උපාධි සෘජුවම රැකියා ඉලක්ක කර සැකසෙන්නේ නෑ. විශේෂයෙන්ම කලා උපාධි. ඒ නිසා සරසවි සිසුවා ඔහුගේ පෞරුෂය වර්ධනය කර ගත යුතුයි.
    යම් කිසි රැකියාවක් සදහා උපාධිදාරියෙක් අවශ්යග වූ විට එම ආයතනය තම සම්මුක පරීක්ෂණය සදහා කැදවන්නේ උපාධිදාරින් පමණී. එතනින් එහාට රැකියාව ලබා ගැනීමට තව දුරටත් උපාධිය සුදුසු කමක්වන්නේ නෑ. ඒ සෑම අයදුම්කරුවකුටම උපාධියක් තිබෙන නිසා. ඒ නිසා එම ආයතනය එම අයදුම්කරුවන් අතරින් සුවිශේෂී පෞරුෂයක්, දක්ෂතා ඇති උපාධිදාරියා තෝරා ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් ඉංග්රීනසි, පරිඝණක, සන්නිවේදන හැකියා, නායකත්වය, කණ්ඩායමක් සමග වැඩකිරීමේ හැකියාව අත්යාාවශය වෙනවා. නමුත් අවාසනාවකට අපේ සරසවි සිසුන් මේවා පුහු දේවල් ලෙස සලකා විශ්ව විද්යාහලය තුළ ඇති තරම් පිස්සු නටලා පසුව රජයට බනිනවා රැකියා නෑ කියලා.

    ReplyDelete
  6. /* පුන පුනා කිව්වේ විරැකියා අර්බුදයට මූලික හේතුව විශ්වවිද්‍යාල සිසුන්ය ඉංගීසි හා පරිගනක දැනුම නොමැති වීම බවයි. මේ දේශනය අවසානයේ ප%ශ්න ඇසීමට අවස්ථාවක් ලැබුණු අතර අප වසරේ එක් සිසුවෙක් විමසා ... සර් එතකොට එංගලන්තෙ ශිෂ්‍යයොත් රැකියා නැතුව උද්ඝෝෂණ කරන්නේ ඉංගීසි දැනුම නැතුවද?කියලා ඇහුවා.
    */

    ඔය කතාව තිලකරත්න ලිව්වේ 1990 දී පමණය. මං කීප පාරක් අසා ඇති වාක්‍යය මෙසේවිය.

    "හොඳ උපාධියකුත්, මානා ඉංග්‍රීසි දැනුමකුත් ඇත්නම්....."

    හැබැයි, හැමෝම ඉංග්‍රීසි හොඳින් ඉගෙනගන්ණට තැත් කිරීමෙන් රැකියා වැඩිවේ. ඒ ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් සඳහා වන රැකියාය. ඒ සමගම, ඉංග්‍රීසි පන්ති අසල කඩල විකුණන්ගේද රැකියා අවස්ථා වැඩිවේ.

    ReplyDelete
  7. ලංකාවෙන් සංක්‍රමණය වෙන උපාධිදාරීන්ගේ උපාධියට රජයෙන් වියදම් වූ මුදල නැවත අය කරගත යුතුයි..


    ශ්‍රී ලාංකික උගතුන්ගේ කියමන් "මම ලංකාවේ ඉපිද, හැදී, වැඩී රජයේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා පිටරටකට ගොසින් හොදින් ජීවත් වෙමි"

    ReplyDelete
  8. අධ්යාiපනය මූලික මිනිස් අයිතියකි.....වරප්රකසාදයක් නොවෙ.ඒක දන්නවා නේද? අධ්යාහපනය මුදල, ලිංගිකත්වය,ජාතිය,හමෙ පාට ,මත තීරනය වෙන්නේ නෑ.සුදුසුකමි මතයි තීරනය වෙන්න ඔන.දැනට අපේ රටෙ තියෙන ක්රිමයට අනූව අනුරාධපුරයෙන් medicine යන ලමයෙක්ට වඩා ලකූනු ගන්න ලමයෙකූට medicine යන්න බෑ.මෙ හින්දා තමයි වාර 03ක් දීලා තියෙන්නේ.ඒක අමතක කරලා කථා කරන්න එපා.වාර 03 ක් අවුරැදු 04 ක් එකම විභාගය ලියලා අවශ්ය් කඩයිම පහු කරන්ඩ බැරි වීමෙ වරද නිදහස් අධ්යාiපනයේද?
    හරි, වාර 03 දීම කොළඹ ලමයා අනුරාධපුරේ ලමයාට වැඩිය ලකුනු වැඩියි.PRIVATE MEDICAL COLLAGE ඒ කොළඹ ලමයා ගැන මහානුකමිපාවෙන් කියලානේ අරින්නේ.(අමතක කරන්න එපා .....ඔවා අරින අය ඉස්සරලාම කිවුවෙ එහෙම.)ඒ ලමයාට පුළුවන්ද ඔකට යන්ඩ.රැ ලක්ෂ 80 ක් අරන් යන්ඩ ඔන.නැත්නමි ගේටිටුවෙන් ඇතූලට ගන්නේ නෑ. එහෙනමි කවුද ඒවාට ගන්නේ.සුදුසුකමි තියෙන අයද?ලක්ෂ 80 තියෙන අයද? PRIVATE MEDICAL COLLEGE එකට යන්න තියෙන්න ඔන නමි තියෙන පලමු සුදුසු කම මොකක්ද? ලක්ෂ 80. අර කොළඹ ලම‍යගේ අවශ්යමතාවය ඔය කියන PRIVATE MEDICAL COLLEGE වලින් ඉෂ්ඨ වෙයිද?.ඊළගට ඉන්න ලමයගේ ඉෂ්ඨ වෙයිද? ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට .......... ඊලගට ..............ඊලගට..........................................................................................................ආ.........ඇති යන්තං...එක්කෙනෙක් හමිබවුනා..එයාට ලක්ෂ 80ක් තියෙනවාලු.රජයේ ඒවාට තෙරැනේ නෑලු.එයාගේ ප්රතතිඵල අන්තිමයි.ඔය කියන කොළඹ ,අනුරාධපුරේ අයට වඩා දක්ෂ කෙනෙක් නෙමෙ.ගොඩක් පහල.කමක් නෑ නේද? සල්ලි තියෙනවානමි කාටවත් තියෙන කැහිල්ල මොකක්ද? කියලා හිතෙයි.(ඒ කැහිල්ල ගැන පිලිතූරැ අන්තරය දී ඇත.)
    මෙහෙම අරන් බලපුවාම PRIVATE MEDICAL COLLEGE පලමුව සල්ලි දෙවනුව සුදුසුකමි බලනවානමි, ඔබතුමන්ලා මහානුකමිපාවෙන් කෑ ගහන අර මුදල් නැති දක්ෂ කොලඹ ලමයා දැන් කොහෙද? PRIVATE MEDICAL COLLEGE ඇත්තටම ඇරියේ ඒ දක්ෂයෙන්ට වෙන අසාධාරණය වෙනුවෙන්ද? නැත.ඉතාම සුළුතරයක් වුන ,ලක්ෂ 80 දෙන්න පුළුවන් අයට නෙමෙද මෙක.
    ඔබ හඩ නැගිය යුත්තේ නැති එවුන් වෙනුවෙන් වුවත්,ඔබ කරන්නේ ධනවතූන්ගේ ඔනෑ ඵපා කමි පිරිමැසීම නොවෙද?සංවාදයට විවෟතය

    ReplyDelete
  9. මම මගේ ජීවිතය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කිරීමට සූදානමි.සල්ලි වලට යට වෙලා කෑ ගහන පලගැටියෝ ඒකට සූදානමි නැති බව අපි දන්නවා.හැබැයි අපේ ව්‍යායාමය ඔබෙ දරැවා වෙනුවෙනුත් බව මතක තබා ගන්.

    ReplyDelete
  10. වසර 50ක නිදහස් අධ්‍යාපනයෙන් පසුත් අපේ රටට වැඩිම ආදායම් ලැබෙන්නේ තේ,ඇගලුම් හා මැදපෙරදිග රැකියා වලිනි. ඔබ දිවි දී රැකගන්නා නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබිය යුතු දේ ලැබෙනවාද?
    මේ නිදහස් අධ්‍යාපනයේ වැරැද්ද නොව නිකන් ලැබෙන අධ්‍යාපනයේ කිසිදු වටිනාකමක් නොදැන,ඉන් ජීවිතයට යමක් එකතුකර නොගෙන විප්ලව යන මුවාවෙන් සමස්ත විශ්ව විද්‍යාල අධ්‍යාපනය විනාශකරන අපේ විප්ලවකාරී සිසුන්ය.
    නිදහස් අධ්‍යාපනයට ඔබ ඔය තරම් ආදරය කරන්නේ නම් කරුණාකර හොදින් ඉගෙන ගෙන රටට වැඩදායී පුරවැසියෙකු වන්න. එහෙම නැතුව ඉගෙනගන්න කාලේ බොරුවට දගලලා වැඩ බැරි උපාධිදාරින් වී රටට බරක් වන්නට එපා

    ReplyDelete
  11. Heroes were only history?

    කැප්ෙපටිෙපාල, ඔෙබ් අදහස අගය කරමි. ෙම් ෙලා්කෙය් ජීවත් වන සියලු ෙදනා භක්ති විදින්ෙන් අතීතෙය් නිදහස්කාමී මිනිසුන් විසින් ජීවිත පරිත්‍යාගෙයන් දිනාගත් අයිතාවාසිකම් ය. ඔවුන්ට ඒ් ගැන හැගීමක් ෙනාමැතිවීම අරැමයක් ෙනාෙව්. පුදුම ෙනාවන්න. ෙම් තකතීරැ මහා විදග්ධයන්ට අනුව නම් අනුව ඒ් සියලු වීරයන් ෙමා්ඩයන් ය. ඔවුන් දකින්ෙන් ඒකම අරමුණකි. ඒනම් කාෙග් කරමතින් ෙගාස් වුව තමන්ෙග් බඩ වියත රැකගැනීම ය. ඒ් සදහා බිලිෙදන ෙද් සම්බන්ධෙයන් ඔවුන්ට පශ්චත්පායක් ෙකාෙහත්ම නැත. —බල්ලන් මරා ෙහා් සල්ලි ෙහායලා කාලා බීලා ෙහාදින් හිටපල්ලා... අනුන්නට ෙකලවුනාට අපට ෙමාෙකා්... අපිට ෙකලෙවන්ෙන් නැත්නම්˜ දර්ශනයට අනුව ෙහවත් ෙවළද ෙපාල අාර්ථික ප්රතිපත්තියට අනුව මුල සිටම ෙගාඩනග්ෙන් ඒවැනි මිනිසුන් ය. අපි ඔවුන් සම්බන්ධෙයන් තර්ක කිරීමට යාම ෙහා් ඔවුන් යහපත් පුරවැසියන් කිරීමට මහන්සිවීම වූ කලී ගගට ඉණි කැපීමක්ම පමණි. බඩ වියත ෙවනුෙවන් අම්මා වුව විකුණන විදග්ධයන්ෙග් ඊනියා තර්කවලට උත්තර බැදීමට යාම කාලය අපෙත් යැවීමක් පමණි. ඒෙහත් ඒකක් කිව යුතුය. පුරපුට්ටන් අද යැෙපන්ෙන් ද අනුන් දිනා දුන් ෙදය කා දමමිනි. ෙහට යැෙපන්ෙන් ද ඒෙලසම ය. ඔෙහත් කිසිදා ඔවුන් කිසිවක් දිනා ගැනීම උෙදසා සටන් කරන්ෙන් ද නැත. යමක් දිනා ගැනීම උෙදසා සටන් කරන්නන්හට වචනකින් ෙහා් උපකාර කරන්ෙන් ද නැත. ඒ් විදග්ධයන් වූ කලී ෙම් ක්රමෙය් අග්ර ඵලයන් ය. ඒ් ඒෙස්ම ය.
    තවත් කාරණයක් අැත. ෙමාවුන්ට අනුව වීරයන් සිටිෙය් අතීතෙය් පමණි. සැබෑ මිනිසුන් සිටිෙය් අතීතෙය් පමණි. ඒ් අනුව ෙසාක්රටීස්ෙග්, ස්පාටකස්ෙග් සිට කැප්ෙපටිෙපාල, පුරන් අප්පු දක්වා වූ සියල්ෙලා්ම නියම වීරයන් ය. මල් තබා අදහන වීරයින් ය. ඒෙහත් ෙමාවුන්ට අනුව අද ඒවැනි වීරයන් නැත. අැත්ෙත් අප- ඔබ වැනි තමන්ෙග් වැඩක් බලාෙගන, තිෙයන ෙදයක් කාලා බීලා තමන්ෙග් දියුණුවක් ෙවනුෙවන් කිසිවක් කරගන්න ෙනාදන්න ෙමා්ඩයින් පිරිසක් පමණි. පාලකයින්ෙග් අත්ල පල්ෙලන් වැෙටන ඉදුල්වලින් කුස ෙපාත්ත රැකගන්නා ෙමවැනි මුග්ද විදග්ධයන් ඒදා සිදු කෙළ් ද තමා ෙවනුෙවන් සටන් කරන ජනතාවට උඩුබුරැලෑම ය. ඔවුන් මතට කඩාපැන සපා කෑම ය. වීරයින් තම හාම්පුතුන්ෙග් ෙගාදුරැබවට වී පත්ෙකාට ලැෙබන කටු ෙලකමින් සුදියක් ගැනීම ය. ඉතින් ෙහටද ඒය ඒෙස්ම වනු අැත.
    නමුත් අපි කැමති වුවද අකැමති වුවද ෙලා්කය ගමන් කරන්ෙන් ඉදිරියට පමණි. කටු ෙලවකන්නන්ට හා මුග්ධයින්ට කළ හැක්ෙක් ඊට අඩ තැබීම පමණි. ඒෙහත් ඒ් සියලු බාධක මැඩෙගන ෙලා්කය ඉදිරියට යනු අැත. ඒෙකකු බිෙයන් පසුපසට යනවිට සත්‍යය උෙදසා සටන් කිරීමට සියයක් ෙපරට ඒනු අැත. සටෙන් ධජය ඒෙකකු අතින් ගිලිෙහනවිට ඒය ෙනාවැටී රැකගැනීමට සහසක් අත් නැෙගන අැත. සත්‍යයෙය් සටන ඉදිරියටම යනු අැතිවා පමණක් ෙනාව නිසැක ෙලසම ජයගනු අැත. ෙලා්කය ෙමෙතක් සංවර්ධනය වූෙය්ද ෙහට දිනෙය් වන්ෙන් ද ඒෙස්ම ය. ඉතින් සත්‍යය ගරැක මිනිසුනි, පරාජය ෙනාෙවන්නන... සටන් කරන්න..... පාලකයින්ෙග් සීනිෙබා්ල කූඹියන්ට ෙදන්න.... ෙනාහඩා කීකරැව නිදන හුරතලුන්ෙගන් අපට කම්නැත.... අපි හඩමු... ඒ් සත්‍යය ෙවනුෙවනි....

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි