ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, January 17, 2012

පෞද්ගලික සරසවිවලට එරෙහිව ඇඳුරෝ දේශනවලින් ඉවත් වෙති

     යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය පලකරමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව අද දිනයේදී විශ්වවිද්‍යාලවල දේශනවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් එම සංගමය විසින් ගෙන තිබේ.

      එමෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය පළකර අද දහවල් ‍නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරි පිට උද්ඝෝෂණයක්ද සංවිධානය කර ඇති බව ආචාර්ය සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසීය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි