මාළඹේ වෛද්‍ය විද්‍යාලයය හා ඉදිරියේදී ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහ දරණ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊයේ (22) දින කොළඹ වෛද්‍ය පීඨයේ සිට විශ්වවිද්‍යාල කොමිසම් සභාව දක්වා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් අද දින විරෝධතා පාගමනකින් පැමැණියහ. මේ සඳහා සියලුම වෛද්‍ය පීඨවලින් අතිවිශාල ශිෂ්‍යයන් ප්‍රමාණයක් සහභාගීවිය.
Wednesday, November 23, 2011
පෞද්ගලික උපාධි කඩවලට එරෙහිව වෛද්‍ය සිසුන් පාගමනේ
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය දෝෂ සහිත බවත්...
-
Padmasiri thrima withana 2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් ...
-
සියල්ල මුදල් මත තීරණය වන වත්මන් සමාජයේ දෙමව්පියන්ට තිබෙන එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳින් ඉගැන්වීම වුවත් මේ වනවිට ආණ්ඩුව පාසල් හා සරසව...
-
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ල...
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සැබෑ තත්වය කමිටු වාර්තාව මගින් අනාවරණය වී ඇති නිසා වහාම එය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින්...
-
"අද අධ්‍යාපනයේ හැම ක්ෂේත්රයකම මතුවෙලා තියෙන විනාශය තනි තනි සිදුවීම් ලෙස විග්රහ කලොත් අපි මුලාවෙනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් ඇත...
-
පසුගිය දෙසතියක පමණ කාලයේ රටේ මහත් ආන්දෝලනයට ලක්වූ කරුණක් වූයේ ඉසෙඩ් අගය පිළිබඳව අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව හා එය විසින් ඇති කරන ල...
-
උසස්පෙළ විභාග සම්බන්ධව උද්ගතව ඇති ගැටලූ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇත. එම කමිටුව විසින් සිදු වූ අඩුපාඩු සෙ...
-
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂව හා විරුද්ධව මේ මොහොතේ ලාංකීය සමාජයේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් විවිධ වූ අදහස් දක්වමින් සිටී. විශේෂයෙන්...
ඉගෙන ගන්නවට වඩා උඹලා කරන්නේ පාරේ ඉන්න එකනේ.. :D :D
ReplyDeleteඔහොම යමු ඔහොම යමු.... :D
"චායා" නෙවෙයි.."ඡායා"
ReplyDeleteජය වේවා !!!!!
ReplyDeletepare inne apita neme,me rate campus enda inna daruwanta,apita ona nam paduwe igena gena yanda thibba,hebei apita wag akeemak thiyenawa free education reka ganda,ekatai parata enne,nethuwa asawata neme.
ReplyDeleteඅරා බොහෝම ස්තුතියි,වැරදි හදනවාට,මොකද හිතන්නේ pmc හොදද
ReplyDeletei like these type of things
ReplyDeletewhat type of things doc?
ReplyDelete