මාළඹේ වෛද්‍ය විද්‍යාලයය හා ඉදිරියේදී ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහ දරණ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊයේ (22) දින කොළඹ වෛද්‍ය පීඨයේ සිට විශ්වවිද්‍යාල කොමිසම් සභාව දක්වා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් අද දින විරෝධතා පාගමනකින් පැමැණියහ. මේ සඳහා සියලුම වෛද්‍ය පීඨවලින් අතිවිශාල ශිෂ්‍යයන් ප්‍රමාණයක් සහභාගීවිය.
Wednesday, November 23, 2011
පෞද්ගලික උපාධි කඩවලට එරෙහිව වෛද්‍ය සිසුන් පාගමනේ
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
pdf ගොනුව මෙතනින් ලබාගන්න (847 Kb) තිරය පිරෙන්නම කියවන්න (full screen)
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්යයන් සිහිපත...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ? “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප ...
-
Padmasiri thrima withana 2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් ...
-
සරසවි සිසු සුසන්ත බණ්ඩාර ඝාතනය කල පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගනු. රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයා පොලිස් පහරදීමක් හ...
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
Dr. Nirmal Randith Devasiri විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවට මේවන තෙක් විසදුම් ලබා නොදීමට එරෙහිව යළිත් වෘත්තීය ක්‍රියාම...
-
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ල...
ඉගෙන ගන්නවට වඩා උඹලා කරන්නේ පාරේ ඉන්න එකනේ.. :D :D
ReplyDeleteඔහොම යමු ඔහොම යමු.... :D
"චායා" නෙවෙයි.."ඡායා"
ReplyDeleteජය වේවා !!!!!
ReplyDeletepare inne apita neme,me rate campus enda inna daruwanta,apita ona nam paduwe igena gena yanda thibba,hebei apita wag akeemak thiyenawa free education reka ganda,ekatai parata enne,nethuwa asawata neme.
ReplyDeleteඅරා බොහෝම ස්තුතියි,වැරදි හදනවාට,මොකද හිතන්නේ pmc හොදද
ReplyDeletei like these type of things
ReplyDeletewhat type of things doc?
ReplyDelete