ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, April 5, 2011

පුද්ගලික සරසවි සඳහා රජය සහන දෙන්නේ මෙහෙමයි

මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.

4 comments:

  1. Amen to that!!!
    Awesome decision.

    ReplyDelete
  2. එලනේ , ඇයි මොකෝ ඔයාලට ප්‍රශ්නයක්ද ???

    ReplyDelete
  3. jeppo mewata irisiyay;mun num maha ballo tikak.
    wena lamayek igena gananwata wirudday.
    munta ona goverment uni wala lamay tikata witharak okkoma denawata.

    ReplyDelete
  4. ne ,,,,Jeppanta ona mulu ratema lamainta ugannana.anduwata ona salli karayanta witharak ugannana.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි