මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.
Tuesday, April 5, 2011
පුද්ගලික සරසවි සඳහා රජය සහන දෙන්නේ මෙහෙමයි
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
වෛද්‍ය පීඨ මාධ්‍ය කමිටුව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, කරාපිටිය, 2011-01-31 මහත්මාණෙනි/මහත්මිය, අසාධාර...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
"පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හා උසස් අධ්‍යාපනයේ අනාගතය" මැයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (11) සවස කොළඹ ජාතික පුස්තකාල හා ප්රලේඛ...
-
පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදනයේ සිංගල පරිවර්ථන...
-
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය දෝෂ සහිත බවත්...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ? “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප ...
-
අධ්‍යාපනය තනි තනි පුද්ගලයන්ට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ප්රතිලාභ රාශියක් ගෙන එනු ලබන්නකි. රටක අධ්‍යාපනය විෂයෙහි කරනු ලබන රාජ්‍ය ව...
-
රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අත්හිටුවා තිබේ.නොවැම්බර් මස 28 වැනිදා මෙම සිසුන් 06 දෙනාට සත...
-
ආණ්ඩුවෙන් කුමන බාධා එල්ල වුවද යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා තුරු සහ ශිෂ්‍ය මර්දනය නවතනතුරු තම සටන අත් නොහරින බව රුහුණු ව...
Amen to that!!!
ReplyDeleteAwesome decision.
එලනේ , ඇයි මොකෝ ඔයාලට ප්‍රශ්නයක්ද ???
ReplyDeletejeppo mewata irisiyay;mun num maha ballo tikak.
ReplyDeletewena lamayek igena gananwata wirudday.
munta ona goverment uni wala lamay tikata witharak okkoma denawata.
ne ,,,,Jeppanta ona mulu ratema lamainta ugannana.anduwata ona salli karayanta witharak ugannana.
ReplyDelete