මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය. Tuesday, April 5, 2011
පුද්ගලික සරසවි සඳහා රජය සහන දෙන්නේ මෙහෙමයි
මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
පා.ම. අනුර කුමාර දිසානායක මහතා මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය රජයට පවරා ගන්නැයි ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානාක මහතා ඊ...
-
Padmasiri thrima withana 2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් ...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා රාජ්‍ය වෛද්‍ය පීඨ අතර තරගයක් ඇති කිරීම තුළින් රාජ්‍ය වෛද්‍ය පීඨ ගුණාත්මකව ඉහළ තලයකට ගෙන යා හැකි බව මාලඹේ පෞ...
-
ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත්රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ...
-
ශ්‍රි ලංකාව ඇතුලූ ලොවපුරා රටවල ප්රජාතන්ත්රවිරෝධී සහ අත්තනෝමතික පාලනයන්ට විරෝධය පලකිරීමට සහ නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා ලොවපුරා ...
-
වෛද්‍ය පීඨ මාධ්‍ය කමිටුව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය වෛද්‍ය පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, කරාපිටිය, 2011-01-31 මහත්මාණෙනි/මහත්මිය, අසාධාර...
-
රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් බිහිවීමට නියමිත ප්‍රථම වෛද්‍ය කණ්ඩායම සිය උපාධිය සම්පූර්ණ කරගැනීම සඳහා වසර හතක් කල් ගත වීමේ තර්...
-
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්යයන් සිහිපත...









Amen to that!!!
ReplyDeleteAwesome decision.
එලනේ , ඇයි මොකෝ ඔයාලට ප්‍රශ්නයක්ද ???
ReplyDeletejeppo mewata irisiyay;mun num maha ballo tikak.
ReplyDeletewena lamayek igena gananwata wirudday.
munta ona goverment uni wala lamay tikata witharak okkoma denawata.
ne ,,,,Jeppanta ona mulu ratema lamainta ugannana.anduwata ona salli karayanta witharak ugannana.
ReplyDelete