මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය. Tuesday, April 5, 2011
පුද්ගලික සරසවි සඳහා රජය සහන දෙන්නේ මෙහෙමයි
මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා එසේ පැවසුවේ, කොළඹ පැවති මෘදුකාංග හා සේවා සමාගම් සමුළුවේදීය (SLASSCOM). තවද පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා බදු සහන ලබා දීමටත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ ඉඩම් ලබාදීමටත් රජය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
They would continue their support to students who are being subjected to injustice due to the ‘Z’ score issue until they win their ...
-
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ල...
-
නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්ස...
-
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දස දෙනෙකුට වැඩි පිරිසක් එම වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ. විවි...
-
Wasudewa Nanayakkara මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළක් බව භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත...
-
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු ප්‍රජාව එක්කරගත් දැවැන්ත අරගලයකට එළඹෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. එමෙන්ම වත්ම...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
පහතින් දැක්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එක්සත් ජාතීන්න්ගේ සංවිධානයට ඉදිරිපත් කරනලද නිවේදනයේ සිංගල පරිවර්ථන...









Amen to that!!!
ReplyDeleteAwesome decision.
එලනේ , ඇයි මොකෝ ඔයාලට ප්‍රශ්නයක්ද ???
ReplyDeletejeppo mewata irisiyay;mun num maha ballo tikak.
ReplyDeletewena lamayek igena gananwata wirudday.
munta ona goverment uni wala lamay tikata witharak okkoma denawata.
ne ,,,,Jeppanta ona mulu ratema lamainta ugannana.anduwata ona salli karayanta witharak ugannana.
ReplyDelete