Saturday, June 5, 2010
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය දෝෂ සහිත බවත්...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
They would continue their support to students who are being subjected to injustice due to the ‘Z’ score issue until they win their ...
-
රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් බිහිවීමට නියමිත ප්‍රථම වෛද්‍ය කණ්ඩායම සිය උපාධිය සම්පූර්ණ කරගැනීම සඳහා වසර හතක් කල් ගත වීමේ තර්...
-
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ල...
-
රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පියවර ගෙන තිබේ. පසුගිය 28 වැනිදා වෛද්‍ය පීඨ ...
-
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දස දෙනෙකුට වැඩි පිරිසක් එම වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ. විවි...
-
Wasudewa Nanayakkara මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළක් බව භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත...
-
මාලඹේ පෞද්ගලික් වෛද්‍ය විද්‍යාලයට මෙරට වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම අවසර ලබාදී තිබේ. උසස් අධ්‍යාපන අමාත්...
-
Padmasiri thrima withana 2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් ...










අනේ යකෝ උබලා මහ ලොකුවට සංවාදයට කියලා post දැම්මට එවට පිලිතුරු නැනේ. තොපිලගේ හෙලුව යන්තම්වත් වහගන්න පුලුවන් එකෙක් දාපන් blog එක කරන්න. තොපිලා තමා රටේ campus වලට තිබ්බ තත්වය කාලා දැම්මේ.
ReplyDeleteතමන්ට වඩා අඩු ලකුණු ගත් සිසුන් විශ්ව විද්යාටලයට යන විට ජීවිතයේ අතරමංවන සිසුන රැසක් කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල වැනි ප්රදදේශ වල සිටිනවා. යමක් කමක් ඇති දෙමව්පියන්ගේ දරුවන් වුවත් මොවුන් බොහෝ දෙනෙකුට පිටරට වල ඉගෙන ගන්නට වත්කමක් නෑ. පෞද්ගලික විශ්ව විද්‍යා ල තුළින් හෝ මොවුන්ට අවස්තාවක් දෙන විට කෑ ගසන්නේ සෑබෑ ලෙසම තමන්ට වඩා දක්ෂ මොවුන් ඔබව පසුකර
ReplyDeleteයාවී කියන බිය නිසාද?
උසස් පෙළ කියන්නේ බොහොම අමාරු කඩඉමක්. ඉන් සමත් වෙලා විශ්ව විද්යාිලයට ඇතුළත් වන්නේ සැබෑ දක්ෂයන්. නමුත් උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්යාවලයට යන්න බැරිවුනාට එහෙමත් නැත්නම් උපාධියක් නැතිවුනාට අපි ජීවිත කාලෙටම වෘත්තීය මට්ටමෙන් උපාධිදාරියෙක්ට දෙවනි වී ඉන්න ඕනෑද?
ජීවිතය කියන්නේ විභාග සමත්වීමම නෙමෙයි. නමුත් බොහෝ උපාධිදාරීන්ට ජීවිතය යනු විභාග සමත්වීමයි. විභාග සමත්නොවුනත් ඔවුන්ට වඩා දක්ෂයන් මේ මිහිතලය මත සිටින බව පිළිගන්නට අකමැතියි. කිසිම උගත්කමක් නෑ කියමින් ඔවුන් පාගා දමන්නේ ඒ නිසයි.
අපගේ ශිෂ්‍ය සටන් පාඨයක් මතක් කර දෙමි.’’ අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යාමට නොව අපව පසු කර ගෙන යාමටය’’. අපව පසු කර ගෙන යාමට තරමි නිහතමානීව මිනිසුන් තනන අප ඔබ කියන ඊර්ෂ්‍යාව නිසා මෙවැනි සටන් මෙහෙයවනවා යැයි කියන විට අපට කියන්නට ඇත්තේ ඔබ කියන කථාවට අපට ඉල ඇදෙනකං හිනා යනවා යන්න පමනකි.ඊර්ෂ්යානව මත පදනමිව සටන් කිරීමට අපට පිස්සු නැති බවත් නිදහස් අධ්යාාපනය වෙනුවෙන් කොන්දේසි විරහිතව ජීවිත පරිත්යාකගයෙන් වුවද අන්තරයේ හා වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙ නායකත්වයෙන් සටන් කරනු ඇති බවත් ආඩමිබරයෙන් කියමු.
ReplyDeleteඔබ මිනිසුන් තනන්ට කලින් ඔබ හැදිල හිටියොත් තමයි වටින්නේ. ඔබේ සටන්පාඨ කෙසේ වුවත් අපට පෙනෙන දේ දැනෙන දේ තමයි අපි මේ කියන්නේ.
ReplyDeleteඔන්න දුප්පත් පවුලක් ඉන්නවා.ඒගොල්ලන්ට මැණිකක් හම්බ වෙනවා. ඉතින් මේ අය මැණික හොදින් රැක ගන්නවා. ඒ වුනාට මැණික ගේ ඇතුලේ හංගගෙන ඉන්න නිසා දුප්පත් කම නැතිවෙන්නේ නෑ. ඉතින් මෙහෙම පරම්පරා ගණනක් ගියා. මැණික සුරක්ෂිතයි හැබැයි දුප්පත්කමත් එහෙමමයි.
අපිත් ඒ වගේ නෙමෙයිද? ජනතාවගේ බදු මුදලින් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන ඔබෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ හොදට ඉගෙන ගෙන රටට වැඩ දායී මිනිසුන් වන එක. නමුත් ඔබට වඩා සේවයක් එහෙම විශේෂ අධ්‍යාපනයක් නොලැබූ ජනතාවගෙන් ලැබෙනවා.
කවද්ද අපේ විශ්ව විද්‍යාල රටේ ගමනට තල්ලුවක් දුන්නේ කකුලෙන් අදින්නේ නැතුව?
ප්‍රබුද්ධයන් වන ඔබගෙන් කෝ අපට නව සොයාගැනීම්? නව දර්ශන? නව මතවාද? නව චින්තන? අපට ඒවා ඕනේ නමුත් කෝ ඒවා?
ඔබට පෙර ඔය මග ගිය බොහෝ විදුදරයන් අද රටෙත් නෑ නේද? සැබෑ සරසවි සිසුවා රටක සමාජයක ගැටලු හදුනා ගත යුතුය. ඒවා අධ්‍යයනය කළ යුතුය. අනතුරුව සමාජගත වී ඒවි විසදිය යුතුය.
ඒ කියන්නේ වසර පනහක් පුරා මේ රටට බිහිවූ එදා ඔබ මෙන්ම විප්ලව කළ දහස් සංඛ්‍යාත විදුදරයන් රටේ ගැටලු වලට විසදුම් සෙවිය යුතුය. එහෙනම් නිදහස් අධ්‍යාපනය රැක ගන්නට පෙරට ආ යුත්තේ ඔබ නොව ඔවුන්ය. ඔවුන් ඔබට වඩා පරිණතය. නමුත් ඔවුන් එන්නේ නැත. අද සිදුවන්නේ සරසවි සිසුවාම ගැටලු විසදීමට යැමයි. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ සරසවිය තුළ ගත කරන කාලයෙන් නියම ප්‍රයෝජනය නොගෙන අසම්පූර්ණ මිනිසෙකු ලෙස සමාජගත වී රටට බරක් වීමයි.
ඔබ ඇත්තටම නිදහස් අධ්‍යාපනයට ආදරේ නම් විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ඔබේ යුතුකම ඉටු කරන්න. එවිට අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි.අන්න එදාට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත වේවි. රට බැබළේවි
මල පොතේ අකුරක් බැරි අහිංසක කාන්තාවන් අරාබි කරයේ නැහිල හම්බ කරන් එන මුදල් මේ මූසලයෝ ටික නැති නාස්ති කරනව.. ඒ මදිවට උපාධිය අරගෙන පිටරට වලට ගිහින් නිදහස් අධ්‍යාපනය කරපු රටට සේවයක් නොකර තමන් යහතින් ජීවත් වෙනව.. කාළකණ්ණි කියන්නේ තමුසෙලාට කියන තවත් එක් නමක් පමණයි.........
ReplyDelete