ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, May 30, 2011

තවත් උපාධි කඩ 15කට ආණ්ඩුවෙන් අවසර

     තවත් පෞද්ගලික ආයතන 15කට උපාධි පිරිනැමීමට අවසර දීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ.

     මෙම ආයතන විසින් සිය අයදුම්පත් මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමුකර ඇතැයිද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි. මෙම අයදුම්පත් සම්බන්ධයෙන් සළකා බලා මාස 06ක පමණ කාලයක නිරීක්ෂණය කර එම අවසරය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

      මේ වනවිට පෞද්ගලික අංශයේ ආයතන 08කට උපාධි ප්‍රදානය කිරීමේ බලය ලබාදි ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා අනාවරණය කර තිබේ.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි