ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, November 12, 2010

මාලඹේ පෞද්ගලික ​වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රාගම ​වෛද්‍ය සිසුන් ​විරෝධයක

     ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව මගින් ප‍්‍රතික්ෂේප කර ඇති මාලඹේ ප‍්‍රදේශයේ දැනට ක‍්‍රියාත්මක වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පල කරමින් සහ ඒ සම්බන්ධව  මාතර නගරයේදී ජනතාව දැනුවත් කිරීමක නිරතව සිටි රුහුණ වෛද්‍යපීඨයේ වෛද්‍ය සිසුන් 4 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් විසින් 2010.11.11 දින රාගමදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදි. මෙය රාගම ​වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයේන් සංවිධානය කරන ලදී.


පින්තූර - Facebook.com
වී​ඩියෝ දර්ශණ - youtube.com

1 comment:

  1. අඩේ මම කියන්නේ උබලා උපාදිය අරන් මාරු වෙයන්!! ඔවා නවත්තන්න කාටවත් බෑ

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි