
මේ පිළිබඳ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීම සඳහා ගිවිසුමක් මගින් දින 45 ක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් තමන් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලික අවසන් කළ බවයි. එහෙත් අගෝස්තු 10 වන දින වනවිට අදාළ දින 45 අවසන් වන නමුත් මේ වනතෙක් කිසිදු විසඳුමක් පිළිබඳ සාකච්ඡාවක් හෝ සිදුකර නොමැත.
එහෙයින් අගෝස්තු 10 වන දිනට පෙර සෑහීමකට පත්විය හැකි අයුරින් කටයුතු නොකළහොත් නැවැතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බවයි.
No comments:
Post a Comment