ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, July 6, 2012

එස්.බී. - බන්දුල ගෙදර යැවීමේ සටනට ගුරුවරු පෙරට

     “දරුවන්ගේ අධ්‍යාපනය වනසන බන්දුල - එස්.බී. ඇමති බාන ගෙදර යනු” යනුවෙන් සඳහන් පෙත්සමකට ඊයේ (05) ලංකා ගුරුසේවා සංගමය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටිදී අත්සන් තැබීම ආරම්භ කරන ලදී.

     ඊට සමගාමීව අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සිදුකළ අතර ඊට විශාල වශයෙන් ජනතා ප්‍රතිචාර ලැබුනු බවත් එදින ආරම්භ කළ පෙතිසමට විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් අත්සන් කළ බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අප සමග පැවසීය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි