ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, September 5, 2011

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්

     දැනට රජය අනුමැතිය ලබාදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

      මෙරට වෛද්‍ය විද්‍යාල සදහා ඇතුළුවීමට සුදුසුකම් නොලබන සිසුන්ට ඉහළ මට්ටමේ වෛද්‍ය උපාධියක් මුදල් ගෙවා හිමිකර ගැනීමට එමගින් අවස්ථාව උදාවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

      ඒ අනුව මේවන විට කොළඹ සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ විශේෂඥයින් සම්බන්ධ කරගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් යන බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි