ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, February 24, 2011

රුහුණ වෛද්‍ය සිසුන් කළු පට් පැලැද විරෝධතාවයක

     මේවනවිට රහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සිසුන්ගෙන් අසාධාරණ ලෙස නේවාසිකාගාර ගාස්තු අයකර ගැනීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්ම වෙමින් පවතී. මේ අනුව වෛද්‍ය පීඨයේ නේවාසිකාගර සිසුන්ගේද නේවාසිකාගාර ගාස්තු 1000% න් ඉහල නන්වා ඇති අතර එම මුදල් ගෙවීම වෛද්‍ය සිසුන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ. ඊට පිලිතුරු ලෙස පීඨ පරිපාලනය විසින් සිදුකරනු ලැබුයේ නේවාසිකාගාර සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවීමයි. පසුව පරිපාලනය විසින් කියා සිටියේ පුතිඵල අවශ්‍ය නම් සංශෝධිත ගාස්තු යටතේ නේවාසිකාගාර වල නැවත ලියාපදිංචිවී ප්‍රමාදය යෙනුවෙන් නියමිත දඩ මුදලක්ද ගෙවන ලෙසසි. 

     පරිපාලනයේ මෙම ක‍්‍රියාකලාපයට විරොධය පලකරමින් වෛද්‍ය සිසුන් විසින් අද සහ හෙට යන දෙදින තුල කළු විරෝධතා දින ලෙස නම් කර සිසුන් විසින් කළුපටි පැළද අධ්‍යන කටයුතුවලට සහභාගී වීමට තිරණය කර ඇත. 

     වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමටයේ සභාපති චින්තත සමරජීව සොයුරා ප‍්‍රකාෂකර සිටියේ වෛද්‍ය සිසුන් මුහුනපා සිටින මෙම ගැටලූවට නිසි පිලිතුරක් නොලැබුන හොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවයි.







වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ සරසවිය.

2 comments:

  1. ithin yako thopita ochchara facilities dena 1 oka wadi karama mokada>>>>>thopige hostal nikan hotel wage.....parayo....thopita owa kadala vinasa karanna puluwan....owa mentain karanna yana gana bolay bappalada denne>????

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි