මාළඹේ වෛද්‍ය විද්‍යාලයය හා ඉදිරියේදී ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහ දරණ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊයේ (22) දින කොළඹ වෛද්‍ය පීඨයේ සිට විශ්වවිද්‍යාල කොමිසම් සභාව දක්වා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මගින් අද දින විරෝධතා පාගමනකින් පැමැණියහ. මේ සඳහා සියලුම වෛද්‍ය පීඨවලින් අතිවිශාල ශිෂ්‍යයන් ප්‍රමාණයක් සහභාගීවිය.
Wednesday, November 23, 2011
පෞද්ගලික උපාධි කඩවලට එරෙහිව වෛද්‍ය සිසුන් පාගමනේ
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය දෝෂ සහිත බවත්...
-
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්යයන් සිහිපත...
-
මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යා...
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්...
-
They would continue their support to students who are being subjected to injustice due to the ‘Z’ score issue until they win their ...
-
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ල...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ? “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප ...
-
"අද අධ්‍යාපනයේ හැම ක්ෂේත්රයකම මතුවෙලා තියෙන විනාශය තනි තනි සිදුවීම් ලෙස විග්රහ කලොත් අපි මුලාවෙනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් ඇත...
-
නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්ස...
ඉගෙන ගන්නවට වඩා උඹලා කරන්නේ පාරේ ඉන්න එකනේ.. :D :D
ReplyDeleteඔහොම යමු ඔහොම යමු.... :D
"චායා" නෙවෙයි.."ඡායා"
ReplyDeleteජය වේවා !!!!!
ReplyDeletepare inne apita neme,me rate campus enda inna daruwanta,apita ona nam paduwe igena gena yanda thibba,hebei apita wag akeemak thiyenawa free education reka ganda,ekatai parata enne,nethuwa asawata neme.
ReplyDeleteඅරා බොහෝම ස්තුතියි,වැරදි හදනවාට,මොකද හිතන්නේ pmc හොදද
ReplyDeletei like these type of things
ReplyDeletewhat type of things doc?
ReplyDelete