මෙම ක්‍රියාවලියට එරෙහිව සහ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිලිවෙලට එරෙහිව මෙන්ම ඒ වෙනුවෙන් හඬනගන විශ්වවිද්‍යාල සිසුන් වෙත මේ දිනවල එල්ලවී ඇති ආණ්ඩුවේ මර්ධනයට විරෝධය පලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි. මෙය සංවිධානය කරන ලද්දේ රුහුණ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසිනි.
Wednesday, November 24, 2010
සිසු අයිතීන් කප්පාදුවට සහ සිසු මර්ධනයට එරෙහිව රුහුණ වෛද්‍ය පීඨ සිසුන් විරෝධතාවයක.
නේවාසිකාගාර පහසුකම් සීමාකිරීම සහ මාසිකව රු 50.00 ව පැවති නේවාසිකාගාර ගාස්තු රු 800.00 ක් දක්වා ඉහල දැමීමේ සැලැස්මක් රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ කෘෂිපීඨයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරතිබේ.
Subscribe to:
Post Comments (Atom)
වැඩියෙන්ම කියවූ ලිපි
-
සියල්ල මුදල් මත තීරණය වන වත්මන් සමාජයේ දෙමව්පියන්ට තිබෙන එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳින් ඉගැන්වීම වුවත් මේ වනවිට ආණ්ඩුව පාසල් හා සරසව...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි? Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියා...
-
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ? “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුතුද?” යන මාතෘකාව යටතේ අප ...
-
පසුගියදා දකුණු අප්‍රිකාවේ පිටෝරියා නගරයේ පැවති ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සහ ශිෂ්‍ය සංවිධානයේ 17 වැනි තරුණ සමුළුව සඳහා මහජන ම...
-
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි) පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවායැයි උස...
-
මාළඹේ පෞද්ගලික වෙද උපාධි කඩය පිලිබඳ ජනතාව දැනුවත් කරමින් සිටි රුහුණ සරසවියේ වෛද්‍ය සිසුන් 04ක් මාතර නගරයේදි පොලිස් අත්අඩංගුවට. නි...
-
ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්යයන් සිහිපත...
-
Padmasiri thrima withana 2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් ...
-
ශ්‍රි ලංකාව ඇතුලූ ලොවපුරා රටවල ප්රජාතන්ත්රවිරෝධී සහ අත්තනෝමතික පාලනයන්ට විරෝධය පලකිරීමට සහ නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා ලොවපුරා ...
-
මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට ඉදිරිපත්වන විදේශීය හා දේශීය සමාගම් වලට රජය විසින් සහන ලබාදීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යා...


















No comments:
Post a Comment