tag:blogger.com,1999:blog-3693640245098218285.post8789854389830390930..comments2022-03-02T02:23:59.916+05:30Comments on අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව: ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?Inter Medical Faculty Students' Action Committeehttp://www.blogger.com/profile/02712527810668944820noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3693640245098218285.post-12392198000243783482011-01-25T06:38:05.109+05:302011-01-25T06:38:05.109+05:30So are you arguing that you should NOT do your ass...So are you arguing that you should NOT do your assigned job (study well in the field you select using resources given free to you) ?

Are you not aware that the standards of the universities have deteriorated over time? Just be aware that university standards are measured by rankings given to them. The rank in most cases is given based on research output. If the students do not study well and contribute to the field how can you expect standard to be high? Are you arguing that students NOT DOING WHAT THEY CAME FOR are not responsible for that?

Are you "born 4rm da Blood, Sweat n unstoppable courage f students who sacrifice even their lifes......." or from the sacrifices by your PARENTS? Please don't forget the real people in your life by blindly following others.

I agree with your next paragraph. You should not only stay and learn, but also CONTRIBUTE to the field you chose to study. Then only the university can get back on track to keep up the rankings and attract recognition as a good university.

Agreed, You should always question what they teach, and what they don't teach as well. But shouldn't the majority of the questions be related to the field you chose? (because you took someone's chance to study in that field)

Yes, you should always stand-up against unfair, in a FAIR manner. Blocking a public road for demonstrating your frustration is UNFAIR. There are better ways to demonstrate, which will not disturb other people's freedom. I trust more people will listen to you then. But always remember you can state your point, but others have a right to agree or disagree.Firsthttps://www.blogger.com/profile/10721578479510144576noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-80083736462955250302010-10-26T15:28:29.119+05:302010-10-26T15:28:29.119+05:30This z for First...........
U guyz thnk dat da ca...This z for First...........

U guyz thnk dat da campus z place like u'r AL tutory shops, juzt have a visit, do u'r job n leave.....

Dnt forget dat even dis kind f a freedom in dis country n maintaining highest standards in Education system wasnt just fallen from da sky..........

Those born 4rm da Blood, Sweat n unstoppable courage f students who sacrifice even their lifes.......

If University students just stay n learn only wt they teach it z nt an university.....

V shud hv question wt they teach........

N v shud always stand against unfair !!!Kaluwalahahttps://www.blogger.com/profile/06602256214237185584noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-66222002166322073832010-10-18T13:09:32.724+05:302010-10-18T13:09:32.724+05:30I have a simple question. In my view when a studen...I have a simple question. In my view when a student apply and get qualified to get free university education, he what he does is to agree to become a qualified person in some field. For example when I entered into the Engineering faculty, the country expects me to become an engineer, not a revolutionist. If I don't like that idea idea should have given my chance to someone who would like the idea.

So this "Upul Premarathna" and his blind followers: what was the field you selected to study in? Are you showing good progress in the respective field of study? or have you messed up someone else's chance to study well in that field?Firsthttps://www.blogger.com/profile/10721578479510144576noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-16027758468231609352010-09-22T15:51:30.657+05:302010-09-22T15:51:30.657+05:30මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස...මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-46028889797519524852010-09-22T15:50:43.969+05:302010-09-22T15:50:43.969+05:30අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ...අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශයේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
එහෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-1548185788900285542010-09-22T15:49:40.172+05:302010-09-22T15:49:40.172+05:30අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ...අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශයේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
එහෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?
මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-26560902681431622392010-09-22T15:49:03.649+05:302010-09-22T15:49:03.649+05:30අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ...අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශයේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
එහෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?
මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-13142934038293238742010-09-22T12:07:00.702+05:302010-09-22T12:07:00.702+05:30කලින් මෙකේ වහලා හිටපු පලගැටියන්ට මොකද උනේ උත්තර දී...කලින් මෙකේ වහලා හිටපු පලගැටියන්ට මොකද උනේ උත්තර දීපල්ලාාාාාාාාාාාාාාාාාාාාාfree education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-80709416894313108532010-09-22T12:05:02.509+05:302010-09-22T12:05:02.509+05:30මෙනකට කියන්නේ තාර්කිකව කරැනු දක්වපල්ලා නිකන්ම මෝ...මෙනකට කියන්නේ තාර්කිකව කරැනු දක්වපල්ලා නිකන්ම මෝඩ ආතල් කියන්නේ මෙවට දෙන්ඩ උත්තර උඔලට නැති හින්දා උදුල්ලා වගේ කොල්ලෝ නැති උනානමි උඔලට වෙන්නේත් සල්ලි කාරයන්ගේ ඉදුල් කන්ඩfree education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-71911326715846999662010-09-22T11:58:55.222+05:302010-09-22T11:58:55.222+05:30මෙවා මෙනකලාට පෙන්නේ මෝඩ ආතල් විදිහටලු පවි තමන්ට කෙ...මෙවා මෙනකලාට පෙන්නේ මෝඩ ආතල් විදිහටලු පවි තමන්ට කෙල වෙනකමි ඉන්න ජාතියේ ඵකෙක්free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-43433479888214124132010-09-09T17:42:45.077+05:302010-09-09T17:42:45.077+05:30අනේ උබලගෙ මෝඩ ආතල්!!!අනේ උබලගෙ මෝඩ ආතල්!!!Anonymoushttps://www.blogger.com/profile/05325803209436605221noreply@blogger.com