tag:blogger.com,1999:blog-3693640245098218285.post2393325292860494002..comments2022-03-02T02:23:59.916+05:30Comments on අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව: වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ජාවාරමක්Inter Medical Faculty Students' Action Committeehttp://www.blogger.com/profile/02712527810668944820noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3693640245098218285.post-46488913540789910002010-05-20T20:16:23.559+05:302010-05-20T20:16:23.559+05:30සම සෞඛ්‍ය සිසුන් මුහුන පා සිටින සිය අධ්‍යයන කාලය ව...සම සෞඛ්‍ය සිසුන් මුහුන පා සිටින සිය අධ්‍යයන කාලය වසරකින් කප්පාදු කිරීමේ අර්බුදය පිළිබද ඔබ කමිටුව දරන අදහස කුමක්ද ?අන්තරාලය Antharalayahttp://www.blogger.com/profile/10139964544836109815noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-13924085968037643002010-05-26T12:01:27.080+05:302010-05-26T12:01:27.080+05:30පාඨමාලා කප්පාදුවට අපිත් විරුද්ධයි. ඒ ආකාරයෙන් පාඨම...පාඨමාලා කප්පාදුවට අපිත් විරුද්ධයි. ඒ ආකාරයෙන් පාඨමාලාවල වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් එය සිදුකල යුත්තේ ගැටලුවක් ඇත්නම් එය සොයාබලා ඒ වෙනුවෙන් පත්කරන ලද විශේෂ කණ්ඩායමක් මගින්. නමුත් UGC ය මගින් මෙම තීරනය ගෙන තිබෙන්නේ එක්තරා වෘත්තීය සමිතියක කීමකට අනුවයි. එමනිසා මෙය කිසිසේත් අනුමත කලහැකි ක්‍රියාවක් නොවේ.<br><br>ඇතැම් පිරිස් සිතා සිටිනුයේ වෛද්‍ය සිසුන් ලෙස අපද මෙම සම සෙෘක්‍ය පාඨමාලාවලට විරුද්ධයි යන්නය. අධ්‍යාපනය මුදල්වලට විකිනීම වහා නතර කර නිදහස් අධ්‍යාපන ක්‍රමය සුරක්ශිත කරන ලෙස හඩනගන විට, එය විනාශකර පටු වාසි ලබාගැනීමට අවශ්‍ය කණ්ඩායම් කියාසිටිනුයේ, උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි පිරිසටද අවස්ථාවක් තිබිය යුතුයි යන්නයි. ඒ සදහා අප යෝජනා කරනුයේ පතින රජයේ විශ්ව විද්‍යාල පුලුල්කර බදවාගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකරමින් හා නව පාඨමාලා ආරම්බ කරමින් සිසුන්ට තව තවත් අවස්ථාවන් වැඩිකරදෙන ලෙසයි. ඒ අනුව මෙම අතුරුවෛද්‍ය පාඨමාලාවට අප කිසිසේත් විරුද්ධ නොවේ.<br><br>මෙම පාඨමාලාව ආරම්බ කලද මානව භෙෘතික හා වෙනත් විවිධාකාරයේ ගැටලු පවතින බව අපි දනිමු. නමුත් ඒ සදහා වගකිවයුතු පිරිස් එයට නිසිවිසදුමක් ලබාදීමට අපොහොසත්ව ඇත.වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුම | Medical Faculty Students' Action Committeehttp://www.blogger.com/profile/01377283064404181698noreply@blogger.com