tag:blogger.com,1999:blog-3693640245098218285.post2341506839785430793..comments2022-03-02T02:23:59.916+05:30Comments on අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව: පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි ?Inter Medical Faculty Students' Action Committeehttp://www.blogger.com/profile/02712527810668944820noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3693640245098218285.post-21509341916801939572010-10-03T18:18:38.905+05:302010-10-03T18:18:38.905+05:30උසස්පෙළ කියන්නෙ තරග විබාගයක්,ඒක පාස්කරගන්න බැරුව බ...උසස්පෙළ කියන්නෙ තරග විබාගයක්,ඒක පාස්කරගන්න බැරුව බොරු තර්ක දාන ගොන්නූ ගැන දූකයි.ලකුනක් අඩූනමි අඩූයි,දැං ඔය මෙිවට කෑගහන අපේ මන්තිරිලටත් එකක් අඩූවූනත් ගන්නේ නැනේ. එකත් වැරදි නමි ඉල්ලපියවූ කෝ පාර්ලිමෙන්තු යන්නත් මට මෙචිචරනේ අඩූ කියලා.සමහරු කියයි මෙි විබාග ක්‍රමෙි වැරදියි කියලා.වැරදියි නමි පිළිගත හැකි ක්‍රමයක් ගෙනෙල්ලා.මෙික සල්ලිකාර ගොන්නූන්ට කරන්න පූලූවන් ජොබි එකක් නොවෙයි.සල්ලි නෙවෙයි හිතන්න මොලයකුත් තියෙන්න ඔින.ඇත්තටම සමහර කැනහිලෝ කෑගැහූවට ලක්ෂ 16ක් අවූරුද්කට දොස්තර කෙනෙකුට වත් හමිබවෙනවද?
මෙිවා එක්තරා පිරිසකට විතරයි.පැහැදිලි ඉරිසියාව තමන්ට විබාගයක් වත් පාස්වෙන්න මොලේ නැතිකමට.........................Gmoaforussrilankahttps://www.blogger.com/profile/13431659777182617929noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-8126922642904125822010-09-22T17:52:40.742+05:302010-09-22T17:52:40.742+05:30මෙහෙම හිතමු..........නිදහස් අධ්යානපනයෙන් පමනක් උසස...මෙහෙම හිතමු..........නිදහස් අධ්යානපනයෙන් පමනක් උසස් අධ්යාංපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය. ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යා පනය යටතේ අධ්යාවපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්යානපනය යටතේ අධ්යා්පන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්යායපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්යන ව්යා පාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-32128740708700686542010-09-22T17:32:18.137+05:302010-09-22T17:32:18.137+05:30අපි හිතමු පෞද්ගලික වෛද්යම විද්යානල දැමිමා කියලා.උඩ...අපි හිතමු පෞද්ගලික වෛද්යම විද්යානල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්යාතවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
වෛද්යේ උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්යානල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්ය් කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශයේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්යාදල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්යඅ අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
එහෙමනමි දැනට විශ්ව විද්යාිල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?free education for allhttps://www.blogger.com/profile/15727842790953260272noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-10604622283267777592010-07-26T20:28:20.091+05:302010-07-26T20:28:20.091+05:30@abeywarna - umba hithuwada lankawa americawe kell...@abeywarna - umba hithuwada lankawa americawe kellak kiyala.. thopilata nikan degree eka denawa madiwata...yako private campus dammahama rate duppath lamain ta campus yanna puluwan chance eka wedi wenawa.. anika ewaen gahana tax walin goverment university wedi diyunu karanna puluwan..

umbala mewa dena denath kee gahanne umbalage thiena kaalakanni kamai.. kuhaka kamai, eerisiyawai nisa..

thoplawa hadapu demawwpiyannta !#@$E#$#@#%$#%^razor lkhttps://www.blogger.com/profile/07148720301255241262noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-52103496606870197412010-07-05T21:01:47.248+05:302010-07-05T21:01:47.248+05:30ඉතින් ඇයි බන් උඹලා මෙච්චර කෑ ගහන්නේ. උඹලා ඔච්චර ප...ඉතින් ඇයි බන් උඹලා මෙච්චර කෑ ගහන්නේ. උඹලා ඔච්චර පෞද්ගලීකරණයට විරුද්ධ නම් වෛද්‍යවරුන් Channel කරලා බෙහෙත් දෙන එකටත් විරුද්ධ වෙයන්කෝ. චැනල් කියලා කොච්චර අහින්සක මිනිසුන්ගෙන් සූරා කරනවාද?
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පොඩි දේටත් ලෙඩුන් බිල්ලට තියලා වර්ජන කරන එක නවත්තපන්කො.
මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන රටට සේවය කරන්නේ නැතුව වෙන රටවල් වලට පැන යන එකටත් විරුද්ධ වෙයන්කො.DReeZonehttp://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-64124072557326240292010-07-05T21:03:04.973+05:302010-07-05T21:03:04.973+05:30මචං word verificaion අයින් කරොත් හොඳයිමචං word verificaion අයින් කරොත් හොඳයිDReeZonehttp://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-8430616000710946672010-07-06T15:33:00.690+05:302010-07-06T15:33:00.690+05:30මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල...මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා සිසුන්ට මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් තමන්ට රැකියාවක් ලැබේද යන්න බිය සහ ඒ අයට තියෙන අවස්ථා අහිමිවේ කියන බිය තමා මම නම් දකින්නෙ.

මම නම් අහන්නෙ A/L කරන ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකින් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබන්නෙ 8000ක් වැනි පිරිසකට. අනික් අය පුළුවන් අය පිටරටට යනව බැරි අය තියෙන බාහිර උපාධියක් කරනව. ඉතින් ලංකාවෙ සෑම භාහිර උපාධියක්ම පහසුවෙන් කරන්න සහ ඉවර කරන්න බෑ. අනික වැඩිපුර මහන්සි වෙන්න ඕනි. පුස්ථකාල අන්තර්ජාලය වැනි පහසුකම් නෑ. ඉතින් එහෙම එකේ අධ්‍යාපන ණයක් අරගෙන හෝ උපාධියක් කර රැකියාවක් කිරීමට අවස්ථාව ලබාදීම වරදක්ද ?

අනික පිටරටවල ළමුන් අනිවාර්යයෙන් ලංකාවෙ මුදල් දී ඉගෙන ගන්න අවස්ථාව ලැබුනොත් එනව. එමගින් විදේශ විනාමය වගේම ගැටළුවක් ව පවතින ඉංග්‍රීසි භාෂාව භාවිතයත් මග හරවා ගන්න පුළුවන්.

මහ ලොකුවට කෑ ගහ ගහ කීවට නිකන් ඉගෙන ගත්තට කලගුණ සලකන අය කීයෙන් කී දෙනාද ඉන්නෙ ? මම නම් දකින්නෙ නිකන් බොරුවට කෑ ගැහීමක් පමණක් බවත් අන් අය ඉගෙන ගන්නවාට තියෙන ඉරිසියාවක් බවයි.harhttp://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-14671079421877803282010-07-06T16:35:00.020+05:302010-07-06T16:35:00.020+05:30මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල...මම සිතන විදිහට ගැටළුව තියෙන්නෙ දැන් විශ්ව විද්‍යාල වල ඉන්නා සිසුන්ට මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් තමන්ට රැකියාවක් ලැබේද යන්න බිය සහ ඒ අයට තියෙන අවස්ථා අහිමිවේ කියන බිය තමා මම නම් දකින්නෙ.

මම නම් අහන්නෙ A/L කරන ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකින් උසස් අධ්‍යාපනය ලබන්න වරම් ලබන්නෙ 8000ක් වැනි පිරිසකට. අනික් අය පුළුවන් අය පිටරටට යනව බැරි අය තියෙන බාහිර උපාධියක් කරනව. ඉතින් ලංකාවෙ සෑම භාහිර උපාධියක්ම පහසුවෙන් කරන්න සහ ඉවර කරන්න බෑ. අනික වැඩිපුර මහන්සි වෙන්න ඕනි. පුස්ථකාල අන්තර්ජාලය වැනි පහසුකම් නෑ. ඉතින් එහෙම එකේ අධ්‍යාපන ණයක් අරගෙන හෝ උපාධියක් කර රැකියාවක් කිරීමට අවස්ථාව ලබාදීම වරදක්ද ?

අනික පිටරටවල ළමුන් අනිවාර්යයෙන් ලංකාවෙ මුදල් දී ඉගෙන ගන්න අවස්ථාව ලැබුනොත් එනව. එමගින් විදේශ විනාමය වගේම ගැටළුවක් ව පවතින ඉංග්‍රීසි භාෂාව භාවිතයත් මග හරවා ගන්න පුළුවන්.

මහ ලොකුවට කෑ ගහ ගහ කීවට නිකන් ඉගෙන ගත්තට කලගුණ සලකන අය කීයෙන් කී දෙනාද ඉන්නෙ ? මම නම් දකින්නෙ නිකන් බොරුවට කෑ ගැහීමක් පමණක් බවත් අන් අය ඉගෙන ගන්නවාට තියෙන ඉරිසියාවක් බවයිharhttp://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-33410897378792566582010-07-06T20:10:53.511+05:302010-07-06T20:10:53.511+05:30ප්රශ්නය: පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද...ප්රශ්නය: පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීමට විරුද්ධ විය යුත්තේ ඇයි?
පිලිතුර:පැහැදිලි ඉරිසියාව නිසා
රොහාන්aonenoreply@blogger.comtag:blogger.com,1999:blog-3693640245098218285.post-4241414651871257882010-07-07T12:13:59.156+05:302010-07-07T12:13:59.156+05:30ඇත්ත තමයි.අපි අනිවාර්යෙන් පෞද්ගලික වි.වි උවදුර පරා...ඇත්ත තමයි.අපි අනිවාර්යෙන් පෞද්ගලික වි.වි උවදුර පරාජය කරන්න ඔන.කලින් අදහස් දක්වපු මහත්තරැ ලංකාවෙ කැමිපස් වල ඉගෙන ගත්ත අයද දන්නෙ නැ.නමුත් ලංකාවෙ කැමිපස් වල තත්වය දැනගන්න ඒවාට යන්නම ඔන.පෞද්ගලික වි.වි ඇති කරන්න කලින් රජයේ වි.වි හදල ඉන්න ඔන.දැන් ඒවා පවතින්නෙ අන්තිම අසාධෟ තත්වයෙ.ඔය මහත්තරැ ඔචිචර අවඩන ඒන්ගලන්තෙ පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත.වසරෙන් වසර අධෟපනයට වෙන් කරන මුදල් කපනවා.රජයේ වි.වි ටික විනාශ කරල දමලා,නැවතත් නිදහස් අධෟපනය ගෙන්න කලින් තිබුනු තත්වය ඇති කරන්න තමයි ඔය හදන්නෙ...abeywarnahttp://www.blogger.com/profile/18256091934775127495noreply@blogger.com